බොලිවුඩ් නිලි ශ‍්‍රී දේවිගේ මරණය හෘදයාබාධයකින් නොවේ ඇත්ත හෙළිවෙයි

ඉන්දීය සුපිරි නිළි ශ‍්‍රී දේවි මියගොස් ඇත්තේ නාන කාමරය තුළ සිදුවූ අනතුරකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඇය හෘදයාබාධයකින් මිය ගිය බවටයි.

 

මේ අතර ඇයගේ රුධිරය තුළ ඇල්කොහොල් තිබී ඇති බවටද මේ වන විට වාර්තා මගින් අනාවරණය වී තිබෙනවා.

 

ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ නාන කාමරයේ ජලය පුරවා තිබූ නාන බේසමේ ගිලීමෙන් ඇගේ මරණය සිදුව ඇති බවටයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *