Category: Entertainment

බොලිවුඩ් නිලි ශ‍්‍රී දේවිගේ මරණය හෘදයාබාධයකින් නොවේ ඇත්ත හෙළිවෙයි

ඉන්දීය සුපිරි නිළි ශ‍්‍රී දේවි මියගොස් ඇත්තේ නාන කාමරය තුළ සිදුවූ අනතුරකින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඇය හෘදයාබාධයකින් මිය ගිය බවටයි.   මේ අතර ඇයගේ රුධිරය තුළ ඇල්කොහොල් තිබී ඇති බවටද මේ වන විට වාර්තා මගින් අනාවරණය වී තිබෙනවා.   ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ…

ශ්‍රී දේවි මියයාමට පෙර බොලිවුඩ් සුපිරි නළු අම්තාබ් බච්චන් ට්විටර් ගිණුමේ දැමූ ආන්දෝලනාත්මක සටහන – Photos

බොලිවුඩ් සිනමාවේ සුරූපී තාරකාවක වූ ශ්‍රීදේවී මිය යාමට පෙර බොලිවුඩයේ සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක්  පිළිබඳව ඉන්දීය මාධ්‍ය වල අවධානය යොමුව තිබෙනවා. මේ වන විට බොලිවුඩ් සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් විසින් ශ්‍රීදේවී මිය යාමට විනාඩි කිහිපයකට පෙර සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ මෙම සටනහන තබා ඇති බවයි වාර්තා…

ශිෂ්‍යත්වයෙන් ඉස්කෝලෙන් වැඩිම ලකුණු ගත්තා

දිනක්ෂි , ශේෂාද්‍රි , ශනුද්‍රි කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයේ නිතරම වාගේ කැපී පෙනෙන චරිත තුනක් , පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද දස්කම් දක්වන අක්කලා නංගිලා තුන් දෙනා ගැන පසුගිය කාලේ විවිධ කටකතා රාශියක් නිර්මාණය වුනා, ඉතින් ඒ හැමදේටම නොසැලී කලා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන මේ තුන් දෙනාගේ පුංචි කාලය ගැන ශ්‍රියානි ප්‍රියසාද් කියන්නේ මේ විදිහටයි. ඔබේත්…

තවත් සුපිරි LIMITED EDITION ලැම්බෝගිනියක් මෙරටට ගෙන්වයි

මේ දවස් වල ලංකාවේ අමුතුම කාර් උමතුවක් හැදිලා තියෙන්නේ. මේ කියන්න යන්නේ ඒ වගේ ගෙනාපු තවත් සුපිරි වන්ඩියක් ගැන. මේ අලුත් කාර් එක ගෙනල්ලා තියෙන්නේ රාජකරුණා මෝටර්ස් ආයතනය. ඒ තමයි Lamborghini Aventador කාර් එකක් මෙරටට ගෙන්වීම. මේ කාර් එක Limited Edition මෝටර් රථයක්. power of a naturally aspirated 6.5 liter V-12 engine putting out 515…

සනුක ගායනා කරන ගොඩක් ගීත ලියපු උදාරි අමරතුංග කියපු අපුරු කතාව…!

      සනුක වික්‍රමසිංහගේ “සංසාර සිහිනේ” ගීතය මෙරට ජනප්‍රියතම ගීත ගොන්නට අතරට එකතුවුනා. තරුණ පරම්පරාව ඉතා ආදරයෙන් වැළඳ ගත් මෙම ගීතයේ පිටුපස බොහොම අපූරු සැඟවුනු කතාවක් තියෙනවා. සනුකගේ ගීත ඇහුවට සනුක ගායනා කරන ගොඩක් ගීත ලියන්නෙ කවුද කියලනම් ඔබ දන්නෙ නැතුව ඇති. කොහොම වුනත් සනුක ගායනා කරන ගොඩක් ගීත ලියපු උදාරි අමරතුංග පසුගිය පුවත්…

මිලියන 75කට වඩා වියදමකින් ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය

  හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ‍්‍රී ලංකාවේ තැනෙන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා. ”ගජමෑන්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත‍්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය…