Category: Other

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි රියදුරු බලපත්‍ර ඇති නැති සියලු දෙනා දැනුවත් වෙන්න.

රියදුරු බලපත්‍ර නිකුත් කර ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට ප්‍රවාහන අමාතය නිමල් සිරිපාලද සිල්වාගේ අවධානය යොමුව තිබෙනවා. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරයක් යටතේ සිදු වීම නිසා යම් යම් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී ඇති බවත්, එම තත්ත්වය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති මෙහිදී පෙන්වා දී තිබෙනවා.…

කොළඹ ගිනි නිවන්න ඔස්ට්‍රියාවෙන් සුපිරි භාණ්ඩයක්….!

කොළඹ ගින්නක් අැති වුණාම නිවන එක ලේසි නෑ. එ්කට එක හේතුවක් තමයි ගිනි නිවන හමුදාවේ තියෙන පරණ ගිනි නිවන රථ. කොළඹ අලුතින් ඉදිකරන විශාල ගොඩනැගිලි වලට කොහොමත් පරණ ගිනි නිවන රථ ගැලපෙන්න නෑ. එ් නිසා කොළඹ ගිනි නිවන්න අලුත්ම සුපිරි ගිනි නිවන රථ ගෙන්නන්න හදනවා. යූරෝ මිලියන 10.3 ක් වියදම් කරලා ඔස්ට්‍රියාවේ M/s Rosenbauer International…